Welcome to our website

Lorem ipsum dolor sit amet, consectetur adipisicing elit, sed do eiusmod tempor incididunt ut labore et dolore magna aliqua. Ut enim ad minim veniam, quis nostrud exercitation ullamco laboris nisi ut aliquip ex ea commodo consequat.

Duis aute irure dolor in reprehenderit in voluptate velit esse cillum dolore eu fugiat nulla pariatur. Excepteur sint occaecat cupidatat non proident, sunt in culpa qui officia deserunt mollit anim id est laborum. ed ut perspiciatis unde omnis iste.

Aug 16, 2010

We are Ready....!!!

හම්බන්තොට වරායේ කරදියවර මංගල්‍යය වෙනුවෙන් පැවති උත්සවයේදී...
භාතිය-සංතුශ්-අශාන්ති-උමාරිය-රන්දීර් අතුළු පිරිස ගායනා කළ We are Ready ගීතයෙහි lyrics,mp3,video කුමක් හෝ ඔබකවුරුන් හෝ ලඟ ඇත්නම් මා වෙත ලබා දෙන්න....
ස්තූතියි..!

Aug 11, 2010

ෆොන්ට්ස් 2ක් උවමනා කර තිබේ!!

සොෆ්ට්වෙයාර් 1ක් ඇතුලෙ ඩේටා සේවෙ කරගන්න සිංහල සහ ටැමිල් ෆොන්ට්ස් 2ක් උවමනා කර තිබේ , යුනිකෝඩ් ෆොන්ට්ස් නම් නෙමෙයි..., ස්ටෑන්ඩර්ඩ් කීබෝර්ඩ් ලේඅවුට් තියෙන ෆොන්ට්ස් 2ක්.

ඔබ කවුරු හෝ කෙනෙක් මේ පිලිබඳව දන්නේ නම්, කරුණාකර පහතින් කරුණු දක්වන්න...!!

Aug 10, 2010

ඩිල් ස්කූප් 30000 අභියස ..!



මූණු පොතේ ලොකු පොඩි කා අතරත් ජනප්‍රිය "ඩිල් ස්කූප්" ක්‍රිකට් ෆෑන් පේජ් එක .. තම ෆෑන් කොමුනිටි එක 29 900 දක්වා වර්ධනය කර ගෙන ඇත. ඩිල් ස්කූප් මේ සැරසෙන්නේ 30 000 කඩඉම පසු කිරීමටයි...



මෙයට සමගාමීව යන ඩිල්ස්කූප්.ඉන්ෆො වෙබ් අඩවියද මේ වන විට ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කර තිබේ...! තවද ඩිල්ස්කූප් සබැඳියාවන් කිහිපයක් සයිබර් අවකාශයේ අනසක පතුරුවමින් සිටියි....!!!


මේ ඇරයුම සිංහල බ්ලොග් ලියන්නන්ටයි. ....!!
ඔබ ක්‍රිකට් ක්‍රීඩා ලෝලියෙක් ද, ඔබට ක්‍රිකට් විවේචනය කිරීමට, විග්‍රහ කිරීමට හැකිද, එසේනම් ඔබත් ඩිල්ස්කූප් බ්ලොගයේ නිත්‍ය වාර්තාකරුවෙකු වන්න. 
මේ සඳහා ඔබ කලයුතුවන්නේ http://dil-scoop.blogspot.com/වෙත ගොස් එය ෆලෝ කර තම අයදුම් පතක් එහි සඳහන් විද්‍යුත් ලිපිනයට යොමු කිරීම පමණි.


Aug 7, 2010

අහු උනා නම් දඩ කාලම බංකොලොත්!!!
























වැරදි කීයක් ද???
මරේ මරු..!!!!

ඔබ ක්‍රිකට් ක්‍රීඩා ලෝලියෙක් ද ?

මේ ඇරයුම සිංහල බ්ලොග් ලියන්නන්ටයි. ....!!
ඔබ ක්‍රිකට් ක්‍රීඩා ලෝලියෙක් ද ?,
ඔබට ක්‍රිකට් විවේචනය කිරීමට හැකිද?,
විග්‍රහ කිරීමට හැකිද ?,
එසේනම් ඔබත් ඩිල්ස්කූප් බ්ලොගයේ නිත්‍ය වාර්තාකරුවෙකු වන්න.
අයදුම් පතක් යොමු කරන්න..
visiondecricket@gmail.com

Aug 1, 2010

CAMPUS අර්බුධYa

අද ලංකාවෙ අර්බුධයක් නැති යුනිවර්සිටියක් හොයන්න බැරිතරමටම චාටර් වෙලා....
ඒක රටක් විදියට ගත්තම අන්තිම නරක දෙයක්.. මේකෙ අවුට් කම් එක තමා බරපතල වෙන්නෙ.... රටේ යුනිවර්සිටි කියන්නෙ රටේ අනාගතය.....

ඉතින් දැන් අපේ කට්ට්ය දැනගන්න ඕන දැනට එක එක යුනියෙ තියන අර්බුද වල ස්වභාවය... දැන් අපි එවා විශ්ලේශන පාරක් දාමු....


එක අතකින් ගත්තම ප්‍රයිවට් යුනි දාන එකට විරුද්ධ වෙන්නෙ මහ හරක් ටිකක්....
ඒව දැම්ම කියල නිදහස් අධ්‍යාපනේට මොකක් වෙන්නද...?

ඒව දැම්මම 1ස්ට් ක්ලාස් අය එවට යනකොට වේකන්ට් වෙන රජයේ විශ්ව විද්‍යාල වලට මිඩ්ල් ක්ලාස් සහ ලෝ ක්ලාස් අයට ඉඩ කඩ තියනව...
ඉතින් මේක නොතේරෙන හරක් ටිකක් බොරුවට කොටුවෙ ස්ටේෂන් එක හරි මහ පාර හරි තෝරගෙන නොකා නොබී උපවාස කර කර ආඩ පාලි කියවනව...

අනේ ඇත්තට මෙහෙමත් රටක්..!!!!
අනගාරික ධර්මපාල තුමා , ඕල්කට් තුමා වත් හිටියනම්.......

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Grants For Single Moms