Welcome to our website

Lorem ipsum dolor sit amet, consectetur adipisicing elit, sed do eiusmod tempor incididunt ut labore et dolore magna aliqua. Ut enim ad minim veniam, quis nostrud exercitation ullamco laboris nisi ut aliquip ex ea commodo consequat.

Duis aute irure dolor in reprehenderit in voluptate velit esse cillum dolore eu fugiat nulla pariatur. Excepteur sint occaecat cupidatat non proident, sunt in culpa qui officia deserunt mollit anim id est laborum. ed ut perspiciatis unde omnis iste.

Jul 31, 2010

අයි. සී. සී. එකේ හැටි..!!

ICC


අයි. සී. සී. හෙඩ් ඔෆිස් එකේ ලුක් එක කොහොමද...??
මරු නේද..?

හ්ම්..... දැන් මේක පිහිටල තියෙන්නෙ ඩුබායි වල..(අබුඩාබි නුවර )
ඒ උනාට දැන් දැන් ක්‍රම ක්‍රමයෙන් අයි.සී.සී. එකේ පාලන තන්ත්‍රය ඉන්දියාව දෙසට ස'න්ක්‍රමනය වෙන්න පටන් අරන්....
කොටින්ම කිව්වොත් දැන් අයි.සී.සී. එකේ තීන්දු තීරණ සියල්ල ගන්නෙ බී.සී.සී.අයි. (Board of Cricket Council India)

ඉතින් දැන් ලඟදි සංගක්කාර මතුකල ගැටලුවක් තමයි අයි.සී.සී. රෑන්කින්ග් කරන පටිපාටියේ විනිවිද බව කුමක් ද කියල....
ඒත් තාම ඒ ප්‍රශ්නයට පිලිතුරක් අයි.සී.සී. එකෙන් ලබිල නම් නැහැ.....




මට තියන ගැටලුව නම් , දැන් ලෝකෙ ප්‍රධානතම ක්‍රිකට් වෙබ් අඩවිය cricinfo බවට පත් වෙලා තියන එක...
දැන් ඕනම කෙනෙක්ට හිතෙන්නෙ cricinfo තමයි අයි.සී.සී. එකෙ නිළ වෙබ් අඩවිය කියල....

ඒක හරිම අසාධාරණයි නේද..?

Jul 28, 2010

සිංදුවක් ඕනෑ කර තිබේ...!

ඇන්ටන් රුද්‍රිගු ගායනා කරන පුංචි පුතා මගෙ රන්කැටියා... ගීතය ඩවුන් ලෝඩ් කිරීමට හැකි සයිබර් අවකාශයේ තැනක් ඔබ දන්නවා නම් , වහාම පවසන්න....
ස්තූතියි.



පුන්චිපුතා මගේ [Punchi Putha Mage] වෙත ගොස් මෙය සවන් දිය හැකි වුවද බාගත කිරීම කළ නොහැකිය..

Jul 8, 2010

svchost.exe යනු කුමක්ද..?

 svchost.exe යනු කුමක්ද..?



මෙය වයිරසයක් ද...?  
මෙය  ටාස්ක් මැනේජරයෙන් ඉවත් කරන්නේ කෙසේ ද..?


ඔබ svchost.exe ගැන දන්නවා නම් වහාම කොමෙන්ට් කරන්න...


කෙතරම් ෆෝමැට් කළද එය ඉවත් නොවෙයි........... 
මේ ගැන ගූගල් සමූහයෙන් ද සෙවූ නමුත් එහි ඇති අණ්ඩර ටැමිල් වලට අනුව කටයුතු කළද මෙය ඉවත් නොවිනි....

Jul 7, 2010

අයෙමත් "Like" !!!

ඔන්න ආයිත් සැරයක්  තරඟයක්... අද රෑ 12ට ඉවරයි.. ඔයගොල්ලොත් පොඩි සහයෝගයක් දෙන්න...
කරන්න තියෙන්නෙ මේ බ්ලොග් පොස්ට් එක වීව් කරල එතන තියන "like" එක ඔබන එක විතරයි...


  • මුලින්ම මෙන්න මේ එෆ්.බී. පේජ් එක "Like" කරන්න 




  •   දැන් මගේ පෝස්ට් එක "Like"කරන්න   



මේකත් බැලුවනම්

ඔබ දැක්වූ සහයෝගයට.. බොහෝම ස්තූතියි....!!!

Jul 3, 2010

ඩිල්ස්කූප් (Dil_Scoop) 20000 පසු කරයි...!!!



කස්ටියම බලනවා ඇති මැච් එකකුත් නැති මේ දවස් වල ඩිල්ෂාන් ගැන කතා වෙන්නේ මොකෝ කියලා..! කාරණේ පැහැදිලව හා කෙටියෙන් කිව්වොත් මෙන්න මේකයි.
මං හිතනවා ඔය සිංහල බ්ලොග්කරණයේ යෙදිලා ඉන්න බහුතරය මූණු පොතේ ඉන්නවා කියලා.ඉතින් මූණුපොතේ එක එක කටයුතු සඳහා විවිධ පි‍ටු (Pages)තියෙනවා නේ.ඩිල්ස්කූප් (Dil_Scoop) කියන්නේ ඔය කියපු විවිධ පි‍ටු අතරේ එක් පි‍ටුවක් හැබැයි මේක වැඩිපුරම ජනප්‍රිය අපේ ක්‍රිකට් පිස්සන් අතරේ..දැනට ශ්‍රීලංකාව තුල ක්‍රියාත්මක වන විශාලම ක්‍රිකට් පි‍ටුව කිව්වොත් මං හිතනෙන මං නිවැරදි.(මං වැරදි නම් මාව නිවැරදි කරන්නකෝ.) ඔන්න ඉතින් අපේ මේ පි‍ටුව තමන්ගේ සාමාජික සාමාජිකාවන් 20000 සීමාව ඊයේ(2010/07/03)  අළුයම 12.21ට සම්පුර්ණ කලා...
ඉතින් මේ පි‍ටුවේ අයිතිකාරයෝ විදියට අපිට නම් පුදුම සතුටක් තියෙන්නේ.....කියාගන්න බැරිතරම්.. :)ඔයාලත් මේ පි‍ටුවේ සාමාජිකයක් නම් අපි ඔයාට අනේක වාරයක් ස්තුති කියලා කියන අතරම ඔයාලගේ යහළුවන්ටත් මේ පි‍ටුව සමඟ අත්වැල් බැඳගන්න ආරාධනා කරන්න....

Join With  Dil_Scoop

Jul 1, 2010

ඩිල් ස්කූප් 20000ට සැරසෙයි..!



මූණු පොතේ ලොකු පොඩි කා අතරත් ජනප්‍රිය "ඩිල් ස්කූප්" ක්‍රිකට් ෆෑන් පේජ් එක .. තම ෆෑන් කොමුනිටි එක 19 500 දක්වා වර්ධනය කර ගෙන ඇත. ඩිල් ස්කූප් මේ සැරසෙන්නේ 20 000 කඩඉම පසු කිරීමටයි...



මෙයට සමගාමීව යන ඩිල්ස්කූප්.ඉන්ෆො වෙබ් අඩවියද මේ වන විට ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කර තිබේ...! තවද ඩිල්ස්කූප් සබැඳියාවන් කිහිපයක් සයිබර් අවකාශයේ අනසක පතුරුවමින් සිටියි....!!!


මේ ඇරයුම සිංහල බ්ලොග් ලියන්නන්ටයි. ....!!
ඔබ ක්‍රිකට් ක්‍රීඩා ලෝලියෙක් ද, ඔබට ක්‍රිකට් විවේචනය කිරීමට, විග්‍රහ කිරීමට හැකිද, එසේනම් ඔබත් ඩිල්ස්කූප් බ්ලොගයේ නිත්‍ය වාර්තාකරුවෙකු වන්න. 
මේ සඳහා ඔබ කලයුතුවන්නේ http://dil-scoop.blogspot.com/වෙත ගොස් එය ෆලෝ කර තම අයදුම් පතක් එහි සඳහන් විද්‍යුත් ලිපිනයට යොමු කිරීම පමණි.


 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Grants For Single Moms