Welcome to our website

Lorem ipsum dolor sit amet, consectetur adipisicing elit, sed do eiusmod tempor incididunt ut labore et dolore magna aliqua. Ut enim ad minim veniam, quis nostrud exercitation ullamco laboris nisi ut aliquip ex ea commodo consequat.

Duis aute irure dolor in reprehenderit in voluptate velit esse cillum dolore eu fugiat nulla pariatur. Excepteur sint occaecat cupidatat non proident, sunt in culpa qui officia deserunt mollit anim id est laborum. ed ut perspiciatis unde omnis iste.

Showing posts with label cricket. Show all posts
Showing posts with label cricket. Show all posts

Jan 11, 2011

ශ්‍රී ලංකා සිංහයෝ



ශ්‍රී ලංකා සිංහයෝ - ඩී- ටැප්
ලෝක කුසලාන ගීතය

Aug 10, 2010

ඩිල් ස්කූප් 30000 අභියස ..!



මූණු පොතේ ලොකු පොඩි කා අතරත් ජනප්‍රිය "ඩිල් ස්කූප්" ක්‍රිකට් ෆෑන් පේජ් එක .. තම ෆෑන් කොමුනිටි එක 29 900 දක්වා වර්ධනය කර ගෙන ඇත. ඩිල් ස්කූප් මේ සැරසෙන්නේ 30 000 කඩඉම පසු කිරීමටයි...



මෙයට සමගාමීව යන ඩිල්ස්කූප්.ඉන්ෆො වෙබ් අඩවියද මේ වන විට ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කර තිබේ...! තවද ඩිල්ස්කූප් සබැඳියාවන් කිහිපයක් සයිබර් අවකාශයේ අනසක පතුරුවමින් සිටියි....!!!


මේ ඇරයුම සිංහල බ්ලොග් ලියන්නන්ටයි. ....!!
ඔබ ක්‍රිකට් ක්‍රීඩා ලෝලියෙක් ද, ඔබට ක්‍රිකට් විවේචනය කිරීමට, විග්‍රහ කිරීමට හැකිද, එසේනම් ඔබත් ඩිල්ස්කූප් බ්ලොගයේ නිත්‍ය වාර්තාකරුවෙකු වන්න. 
මේ සඳහා ඔබ කලයුතුවන්නේ http://dil-scoop.blogspot.com/වෙත ගොස් එය ෆලෝ කර තම අයදුම් පතක් එහි සඳහන් විද්‍යුත් ලිපිනයට යොමු කිරීම පමණි.


Aug 7, 2010

ඔබ ක්‍රිකට් ක්‍රීඩා ලෝලියෙක් ද ?

මේ ඇරයුම සිංහල බ්ලොග් ලියන්නන්ටයි. ....!!
ඔබ ක්‍රිකට් ක්‍රීඩා ලෝලියෙක් ද ?,
ඔබට ක්‍රිකට් විවේචනය කිරීමට හැකිද?,
විග්‍රහ කිරීමට හැකිද ?,
එසේනම් ඔබත් ඩිල්ස්කූප් බ්ලොගයේ නිත්‍ය වාර්තාකරුවෙකු වන්න.
අයදුම් පතක් යොමු කරන්න..
visiondecricket@gmail.com

Jul 31, 2010

අයි. සී. සී. එකේ හැටි..!!

ICC


අයි. සී. සී. හෙඩ් ඔෆිස් එකේ ලුක් එක කොහොමද...??
මරු නේද..?

හ්ම්..... දැන් මේක පිහිටල තියෙන්නෙ ඩුබායි වල..(අබුඩාබි නුවර )
ඒ උනාට දැන් දැන් ක්‍රම ක්‍රමයෙන් අයි.සී.සී. එකේ පාලන තන්ත්‍රය ඉන්දියාව දෙසට ස'න්ක්‍රමනය වෙන්න පටන් අරන්....
කොටින්ම කිව්වොත් දැන් අයි.සී.සී. එකේ තීන්දු තීරණ සියල්ල ගන්නෙ බී.සී.සී.අයි. (Board of Cricket Council India)

ඉතින් දැන් ලඟදි සංගක්කාර මතුකල ගැටලුවක් තමයි අයි.සී.සී. රෑන්කින්ග් කරන පටිපාටියේ විනිවිද බව කුමක් ද කියල....
ඒත් තාම ඒ ප්‍රශ්නයට පිලිතුරක් අයි.සී.සී. එකෙන් ලබිල නම් නැහැ.....




මට තියන ගැටලුව නම් , දැන් ලෝකෙ ප්‍රධානතම ක්‍රිකට් වෙබ් අඩවිය cricinfo බවට පත් වෙලා තියන එක...
දැන් ඕනම කෙනෙක්ට හිතෙන්නෙ cricinfo තමයි අයි.සී.සී. එකෙ නිළ වෙබ් අඩවිය කියල....

ඒක හරිම අසාධාරණයි නේද..?

Jul 3, 2010

ඩිල්ස්කූප් (Dil_Scoop) 20000 පසු කරයි...!!!



කස්ටියම බලනවා ඇති මැච් එකකුත් නැති මේ දවස් වල ඩිල්ෂාන් ගැන කතා වෙන්නේ මොකෝ කියලා..! කාරණේ පැහැදිලව හා කෙටියෙන් කිව්වොත් මෙන්න මේකයි.
මං හිතනවා ඔය සිංහල බ්ලොග්කරණයේ යෙදිලා ඉන්න බහුතරය මූණු පොතේ ඉන්නවා කියලා.ඉතින් මූණුපොතේ එක එක කටයුතු සඳහා විවිධ පි‍ටු (Pages)තියෙනවා නේ.ඩිල්ස්කූප් (Dil_Scoop) කියන්නේ ඔය කියපු විවිධ පි‍ටු අතරේ එක් පි‍ටුවක් හැබැයි මේක වැඩිපුරම ජනප්‍රිය අපේ ක්‍රිකට් පිස්සන් අතරේ..දැනට ශ්‍රීලංකාව තුල ක්‍රියාත්මක වන විශාලම ක්‍රිකට් පි‍ටුව කිව්වොත් මං හිතනෙන මං නිවැරදි.(මං වැරදි නම් මාව නිවැරදි කරන්නකෝ.) ඔන්න ඉතින් අපේ මේ පි‍ටුව තමන්ගේ සාමාජික සාමාජිකාවන් 20000 සීමාව ඊයේ(2010/07/03)  අළුයම 12.21ට සම්පුර්ණ කලා...
ඉතින් මේ පි‍ටුවේ අයිතිකාරයෝ විදියට අපිට නම් පුදුම සතුටක් තියෙන්නේ.....කියාගන්න බැරිතරම්.. :)ඔයාලත් මේ පි‍ටුවේ සාමාජිකයක් නම් අපි ඔයාට අනේක වාරයක් ස්තුති කියලා කියන අතරම ඔයාලගේ යහළුවන්ටත් මේ පි‍ටුව සමඟ අත්වැල් බැඳගන්න ආරාධනා කරන්න....

Join With  Dil_Scoop

Jul 1, 2010

ඩිල් ස්කූප් 20000ට සැරසෙයි..!



මූණු පොතේ ලොකු පොඩි කා අතරත් ජනප්‍රිය "ඩිල් ස්කූප්" ක්‍රිකට් ෆෑන් පේජ් එක .. තම ෆෑන් කොමුනිටි එක 19 500 දක්වා වර්ධනය කර ගෙන ඇත. ඩිල් ස්කූප් මේ සැරසෙන්නේ 20 000 කඩඉම පසු කිරීමටයි...



මෙයට සමගාමීව යන ඩිල්ස්කූප්.ඉන්ෆො වෙබ් අඩවියද මේ වන විට ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කර තිබේ...! තවද ඩිල්ස්කූප් සබැඳියාවන් කිහිපයක් සයිබර් අවකාශයේ අනසක පතුරුවමින් සිටියි....!!!


මේ ඇරයුම සිංහල බ්ලොග් ලියන්නන්ටයි. ....!!
ඔබ ක්‍රිකට් ක්‍රීඩා ලෝලියෙක් ද, ඔබට ක්‍රිකට් විවේචනය කිරීමට, විග්‍රහ කිරීමට හැකිද, එසේනම් ඔබත් ඩිල්ස්කූප් බ්ලොගයේ නිත්‍ය වාර්තාකරුවෙකු වන්න. 
මේ සඳහා ඔබ කලයුතුවන්නේ http://dil-scoop.blogspot.com/වෙත ගොස් එය ෆලෝ කර තම අයදුම් පතක් එහි සඳහන් විද්‍යුත් ලිපිනයට යොමු කිරීම පමණි.


Jun 26, 2010

ලංකාවෙ ක්‍රිකට් සහ 2011 ලෝක කුසලානය

පසුගියදා නිමාවට පත් වූ ආසියානු කුසලාන තරඟාවලිය පුරාවට අති සාර්ථකව ක්‍රීඩාකළ ශ්‍රීලංකා කණ්ඩායමට අවසාන මහා තරඟයේදී අත්වූ දරුණු පරාජය ක්‍රීඩා ලෝලීන්ට නම් මහත් වේදනාවක් වූ බව අප කවුරුත් දනිමු...


ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු ඩිල්ශාන් මත කන්ඩායම රඳා පවතිනවා ද කියාත් වෙලාවකට සිතෙයි.  මීට පෙරත් කාලයක් ලංකාව සනත් ජයසූරිය කෙරෙන් ජීවත් වූ බව නොරහසකි..

එහෙත්.....
කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන වැනි ලෝක පූජිත පිතිකරුවන්ගේ මානසිකත්වය අවසාන තරඟ වලදී බිඳ වැටීම නම් 2011 ලෝක කුසලානය වෙනුවෙන් සටන් කරන කණ්ඩායමකට එතරම් හොඬ්ද එකක් නොවේ....


දැනට එංගලන්තයේ නොටින්හැම් ප්‍රාන්තය වෙනුවෙන් ක්‍රීඩාකරන ආරම්භක පිතිකරු මෙන්ම ආරම්භක වමත් වේග පන්දු යවන චමින්ද වාස් අති දක්ෂ ලෙස තම ක්‍රීඩා කෞශල්‍ය ඔප් නංවා ගෙන ඇති බව පෙනෙයි...

කෙසේ හෝ වේවා, අරවින්ද ද සිල්වා මහතා වාස් කෙරෙහි ලොකු බලාපොරොත්තුවක් තබනු ඇතයි විශ්වාස කරමි.
වාස් නැවතත සංචිතයට ආගමනය වූ වහාම මෙහි 2 වෙනි කොටස ලිවීමට පොරොන්දු වෙමි...
ශ්‍රී ලංකා ජායි හෝ..!!!!

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Grants For Single Moms