Aug 10, 2010

ඩිල් ස්කූප් 30000 අභියස ..!



මූණු පොතේ ලොකු පොඩි කා අතරත් ජනප්‍රිය "ඩිල් ස්කූප්" ක්‍රිකට් ෆෑන් පේජ් එක .. තම ෆෑන් කොමුනිටි එක 29 900 දක්වා වර්ධනය කර ගෙන ඇත. ඩිල් ස්කූප් මේ සැරසෙන්නේ 30 000 කඩඉම පසු කිරීමටයි...



මෙයට සමගාමීව යන ඩිල්ස්කූප්.ඉන්ෆො වෙබ් අඩවියද මේ වන විට ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කර තිබේ...! තවද ඩිල්ස්කූප් සබැඳියාවන් කිහිපයක් සයිබර් අවකාශයේ අනසක පතුරුවමින් සිටියි....!!!


මේ ඇරයුම සිංහල බ්ලොග් ලියන්නන්ටයි. ....!!
ඔබ ක්‍රිකට් ක්‍රීඩා ලෝලියෙක් ද, ඔබට ක්‍රිකට් විවේචනය කිරීමට, විග්‍රහ කිරීමට හැකිද, එසේනම් ඔබත් ඩිල්ස්කූප් බ්ලොගයේ නිත්‍ය වාර්තාකරුවෙකු වන්න. 
මේ සඳහා ඔබ කලයුතුවන්නේ http://dil-scoop.blogspot.com/වෙත ගොස් එය ෆලෝ කර තම අයදුම් පතක් එහි සඳහන් විද්‍යුත් ලිපිනයට යොමු කිරීම පමණි.


0 comments:

Post a Comment

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Grants For Single Moms