Welcome to our website

Lorem ipsum dolor sit amet, consectetur adipisicing elit, sed do eiusmod tempor incididunt ut labore et dolore magna aliqua. Ut enim ad minim veniam, quis nostrud exercitation ullamco laboris nisi ut aliquip ex ea commodo consequat.

Duis aute irure dolor in reprehenderit in voluptate velit esse cillum dolore eu fugiat nulla pariatur. Excepteur sint occaecat cupidatat non proident, sunt in culpa qui officia deserunt mollit anim id est laborum. ed ut perspiciatis unde omnis iste.

Aug 29, 2010

ISBN මගින් පොත් ගැන විස්තර සොයමු..

පොතක ISBN සහ Bar-code සංකේත මගින් එම පොතේ අන්තර්ගතය සහ විවිධ තොරතුරු සොයන ආකාරය ගැන විමසා බලමු.  ISBN යන්නෙහි දීර්ඝ නාමය (International Standard Book Number) වෙයි. එනම් අන්තර්ජාතිකව සම්මතකරගත් නාමකරණයයි. උදාහරණයක් වශයෙන් රසායනික විද්‍යාවේදී විවිධ සංයෝග එකිනෙක වෙන්කර  හඳුනාගැනීම සඳහා ඒ ඒ සංයෝගයට අන්තර්ජාතිකව නිර්දේශ කර ඇති IUPAC නාමකරණයේ ආකරයට ය.
   
                   දැන් අපි බලමු ISBN සංකේත ක්‍රමයට පොතක නිර්දේශිත සැඟවුණු තොරතුරු මොනවාද කියල.


ඉහත රූපයේ පරිදි ISBN සංකේත ක්‍රමයට අනුව මුල් ඉලක්කම් කොටසින් ඒ ඒ පොතට පමුණුවන ලද කාණ්ඩ අංකය පීබිඹු වෙයි.එනම් අදාළ පොත නිකුත් කරන රටේ කාණ්ඩ අංකයයි. මෙහි ලැයිස්තුව බලා ගැනීමට මෙතනට පිවිසෙන්න. ඊලඟට අති කොටසින් නිරූපණය වනුයේ පොත් ප්‍රකාශකයාගේ නියමවූ අංකයයි. ලංකාව තුළ පොත් ප්‍රකාශකයින් සියලු දෙනාට ඒ ඒ අයට සුවිශේෂී වූ අංකයක් ඇත. එම නාමාවලිය අවශ්‍ය නම්  ජාතික පුස්තකාල සේවා මණ්ඩලය වෙත ගොස් තම අවශ්‍යතාවය පවසා එය ලබාගත හැකි ය. මීලඟ අංක කාණ්ඩයේන් නිරූපිත වනුයේ පොතේ ග්‍රන්ථ නාමයයි. ඒ ඒ ප්‍රකාශකයා විසින් ප්‍රකාශය කරනු ලබන ඒ ඒ පොත වෙත වෙන වෙනම ග්‍රන්ථනාම සඳහා අංකයක් නිර්දේශ කර ඇත. අවසාන වශයේන් දැක්වෙන හඳුනාගැනීමේ අංක කාණ්ඩයෙන් දිස් වෙනුයේ යම් හෙයකින් අහ්ඩාල අංකයන් ගේ ගැටලුවක් මතුවන අවස්තාවලදී එහි ආරෂිත මුහුණතක් වශයෙනි එය හැම විටම එක් ඉලක්කමකින් නිරූපනය කෙරෙයි.

මේ අයුරටම බාකෝඩ් අංක ක්‍රමය යටතේත් දැක්වෙනුයේ හි ISBN සංකේතම වන අතර එයට අමතරව මුලින් දක්වෙන E-A-N කාණ්ඩය සුවිශේෂීව අදාළවේ. එනම්European Article Number වේ. එයත් අන්තර්ජාතිකව යොදා ඇති තවත් සංකේතයකි.


මෙහි ඇති සුවිශේෂිත්වය වනුයේ, ඔබ පොත් පිළිබඳව විස්තර එක් රැස් කරන්නේ නම් එහිදී එකින් එක දත්ත ඇතුලත් කිරීම වෙනුවට එකවර ISBN කේතය යොදාගෙන විශාල දත්ත ප්‍රමාණයක් ක්ෂණිකව අන්තර්ගත කළ හැකිවීමයි. (මෘදුකාංග ශිල්පීන්ට ඉතා වැදගත් වෙයි.)


Grantha 1.0



ISBNdb.com — unique book & ISBN database

Aug 22, 2010

A/L පොදු පරීක්ෂණයට පොඩි hElp1ක්

 A/L පොදු පරීක්ෂණයට තව දවස් කිහිපයක් තියනවනේ.... ඒකට අහන්නෙ එදිනෙදා ජීවිතයෙදි සිදුවීම් සහ ගණිතමය මනෝමය ගැටළු කිහිපයක්. ගොඩාක් අය මේක හරි අමාරු පේපර් 1ක් කියල හිතුවට මේකෙ ඇති දෙයක් නෑ...

ඉතිං මං ඕගොල්ලොන්ට ගෙනාව මේ අවුරුද්දෙ විශේෂ සිදුවීම් කිහිපයක් . සමහර විට ප්‍රයෝජනවත් වේවි.. කොයි එකටත් බලාගෙන යන්න වැරදිලාවත් ආවොත් එහෙම..

-------------------------------------------------------------------------
The most terrible cricises in recent past
-Tsunami 2004[south/east asia]
-Haiti earthquack 2009
-Pakistan Flood 2010

*UN secretary- ban ki moon
*year2009 nobel peace prize(Barak Obama-US president)
*The war barriers put on North Korea by UN
*15th Saarc summit(2009) in Colombo
The newest country that joins SAARC is Afganistan
*Prime minister SL - D.M.Jayarathne
*17th Speaker of the Parliment - Chamal Rajapaksa

Rulers to remember
*US - obama
*UK - David Cameron - previous [gorden Brown]
*Pakistan - Al Zardaari
*India - Man mohan singh
* Venzuela - Hugo Chaveys
*Iran - Mahmood Ahmadi Njaad
* Libia - Colonel Gadafi

------------------------------------------------------
*LTTE airport located at IRANAMADU
*The Radiotelecast centre that ruined by LTTE located at KOKAVIL
*UK foriegn minister who influenced SL at the war ending moment is David Milliband
*What is the Last Station that yaldevi currently runs... - Omanthei.
*date which recover SL from tigers 2009 may 18
* mind the war heros like 58 div - shavendra silva,55 - kamal gunaratne etc
*Final war afected areas - Pudumathalan,wellamulliwaikkal,nandikadaal lagoon etc


--------------------------------------------------------------------------
Olimpic  2008(beijin-china)  next 2012(London-UK)

Rugby WC 2011-  newzealand
FIFA football 2010-southafrica [winners : spain, runnersup : netherlands]
FIFA foootball 2014 - next at Brazil

Cricket 2011 - host (Srilanka-India and Bangladesh)
Cricket 2015 - host (Australia and newzealand)

Usain bolt(jemeica) is the fastest man in the world in olimpics he made 9.76 secs for 100 metres

The highest wicket taker(800wickets) Muralidaran retired after Galle test match against india 
2010(T-20) champions - Englands held in WestIndies
The 2011 WC-cricket pet is baby elephant named "STUMPY"

---------------------------------------------------------------------------------------------------------------


development in SL
*Norochchole charcole energy
*Ihalakotmale and moragahakanda wtr energy

*Habour hambantota and colombo south  and tourist habour galle
 * International airport - mattala(weerawila)
* Ranmini thanna the first telecinema village
* Uma- oya project donated by Iran gvnt
* Japan peace agent for SL is Yasushi Akashi

* International cric stadiums  new---  pallekele and suriyawewa
* Diyagama -homagama int. stadium 

-------------------------------------------------------------
*2009 Oscar cinema awards    -  8 awards for "Slum dog Millianior speciallyy for music director A.R.Rahuman
and A.R.Rahuman to compose next common wealth game song.

*2010 IIFA awards in Colombo  -  Best film : 3 idiots , /  Best actor :Amitab bachchan for the film "Paa"

* previous iifa was held in macavo ,china
*next iifa will held at torronto -canada

European community head branch - brassels (belgium)

Bimstec community countries  - ind,sl,buthan,thilnd,myanmar,nepal,bangldesh

Aug 16, 2010

We are Ready....!!!

හම්බන්තොට වරායේ කරදියවර මංගල්‍යය වෙනුවෙන් පැවති උත්සවයේදී...
භාතිය-සංතුශ්-අශාන්ති-උමාරිය-රන්දීර් අතුළු පිරිස ගායනා කළ We are Ready ගීතයෙහි lyrics,mp3,video කුමක් හෝ ඔබකවුරුන් හෝ ලඟ ඇත්නම් මා වෙත ලබා දෙන්න....
ස්තූතියි..!

Aug 11, 2010

ෆොන්ට්ස් 2ක් උවමනා කර තිබේ!!

සොෆ්ට්වෙයාර් 1ක් ඇතුලෙ ඩේටා සේවෙ කරගන්න සිංහල සහ ටැමිල් ෆොන්ට්ස් 2ක් උවමනා කර තිබේ , යුනිකෝඩ් ෆොන්ට්ස් නම් නෙමෙයි..., ස්ටෑන්ඩර්ඩ් කීබෝර්ඩ් ලේඅවුට් තියෙන ෆොන්ට්ස් 2ක්.

ඔබ කවුරු හෝ කෙනෙක් මේ පිලිබඳව දන්නේ නම්, කරුණාකර පහතින් කරුණු දක්වන්න...!!

Aug 10, 2010

ඩිල් ස්කූප් 30000 අභියස ..!



මූණු පොතේ ලොකු පොඩි කා අතරත් ජනප්‍රිය "ඩිල් ස්කූප්" ක්‍රිකට් ෆෑන් පේජ් එක .. තම ෆෑන් කොමුනිටි එක 29 900 දක්වා වර්ධනය කර ගෙන ඇත. ඩිල් ස්කූප් මේ සැරසෙන්නේ 30 000 කඩඉම පසු කිරීමටයි...



මෙයට සමගාමීව යන ඩිල්ස්කූප්.ඉන්ෆො වෙබ් අඩවියද මේ වන විට ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කර තිබේ...! තවද ඩිල්ස්කූප් සබැඳියාවන් කිහිපයක් සයිබර් අවකාශයේ අනසක පතුරුවමින් සිටියි....!!!


මේ ඇරයුම සිංහල බ්ලොග් ලියන්නන්ටයි. ....!!
ඔබ ක්‍රිකට් ක්‍රීඩා ලෝලියෙක් ද, ඔබට ක්‍රිකට් විවේචනය කිරීමට, විග්‍රහ කිරීමට හැකිද, එසේනම් ඔබත් ඩිල්ස්කූප් බ්ලොගයේ නිත්‍ය වාර්තාකරුවෙකු වන්න. 
මේ සඳහා ඔබ කලයුතුවන්නේ http://dil-scoop.blogspot.com/වෙත ගොස් එය ෆලෝ කර තම අයදුම් පතක් එහි සඳහන් විද්‍යුත් ලිපිනයට යොමු කිරීම පමණි.


Aug 7, 2010

අහු උනා නම් දඩ කාලම බංකොලොත්!!!
























වැරදි කීයක් ද???
මරේ මරු..!!!!

ඔබ ක්‍රිකට් ක්‍රීඩා ලෝලියෙක් ද ?

මේ ඇරයුම සිංහල බ්ලොග් ලියන්නන්ටයි. ....!!
ඔබ ක්‍රිකට් ක්‍රීඩා ලෝලියෙක් ද ?,
ඔබට ක්‍රිකට් විවේචනය කිරීමට හැකිද?,
විග්‍රහ කිරීමට හැකිද ?,
එසේනම් ඔබත් ඩිල්ස්කූප් බ්ලොගයේ නිත්‍ය වාර්තාකරුවෙකු වන්න.
අයදුම් පතක් යොමු කරන්න..
visiondecricket@gmail.com

Aug 1, 2010

CAMPUS අර්බුධYa

අද ලංකාවෙ අර්බුධයක් නැති යුනිවර්සිටියක් හොයන්න බැරිතරමටම චාටර් වෙලා....
ඒක රටක් විදියට ගත්තම අන්තිම නරක දෙයක්.. මේකෙ අවුට් කම් එක තමා බරපතල වෙන්නෙ.... රටේ යුනිවර්සිටි කියන්නෙ රටේ අනාගතය.....

ඉතින් දැන් අපේ කට්ට්ය දැනගන්න ඕන දැනට එක එක යුනියෙ තියන අර්බුද වල ස්වභාවය... දැන් අපි එවා විශ්ලේශන පාරක් දාමු....


එක අතකින් ගත්තම ප්‍රයිවට් යුනි දාන එකට විරුද්ධ වෙන්නෙ මහ හරක් ටිකක්....
ඒව දැම්ම කියල නිදහස් අධ්‍යාපනේට මොකක් වෙන්නද...?

ඒව දැම්මම 1ස්ට් ක්ලාස් අය එවට යනකොට වේකන්ට් වෙන රජයේ විශ්ව විද්‍යාල වලට මිඩ්ල් ක්ලාස් සහ ලෝ ක්ලාස් අයට ඉඩ කඩ තියනව...
ඉතින් මේක නොතේරෙන හරක් ටිකක් බොරුවට කොටුවෙ ස්ටේෂන් එක හරි මහ පාර හරි තෝරගෙන නොකා නොබී උපවාස කර කර ආඩ පාලි කියවනව...

අනේ ඇත්තට මෙහෙමත් රටක්..!!!!
අනගාරික ධර්මපාල තුමා , ඕල්කට් තුමා වත් හිටියනම්.......

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Grants For Single Moms