Welcome to our website

Lorem ipsum dolor sit amet, consectetur adipisicing elit, sed do eiusmod tempor incididunt ut labore et dolore magna aliqua. Ut enim ad minim veniam, quis nostrud exercitation ullamco laboris nisi ut aliquip ex ea commodo consequat.

Duis aute irure dolor in reprehenderit in voluptate velit esse cillum dolore eu fugiat nulla pariatur. Excepteur sint occaecat cupidatat non proident, sunt in culpa qui officia deserunt mollit anim id est laborum. ed ut perspiciatis unde omnis iste.

Showing posts with label Technical. Show all posts
Showing posts with label Technical. Show all posts

Feb 2, 2011

JAVA Lesson - 2 (Stack And Heap Concept)


Stack And Heap Concept

Example1 :


Example 2 :




















Example 3 :

JAVA Lesson - 1 (Java Installation)


Java Installation
Setting The Path.
  • My Computer --> Propertise --> Advance --> Environmental Variables --> New ---> [set the path of Bin folder]

Important Notes :
* To Run java code first open cmd (start Run --> type cmd and Enter)
* Then type on cmd  like This-->  notepad A.java

Then You can see The Java Note Pad which you gonna type the whole codings....

  • If you are going to open a public class on the coding The File name must be match with the Public class name.   
  • In one File it must be only one Public class.

Aug 29, 2010

ISBN මගින් පොත් ගැන විස්තර සොයමු..

පොතක ISBN සහ Bar-code සංකේත මගින් එම පොතේ අන්තර්ගතය සහ විවිධ තොරතුරු සොයන ආකාරය ගැන විමසා බලමු.  ISBN යන්නෙහි දීර්ඝ නාමය (International Standard Book Number) වෙයි. එනම් අන්තර්ජාතිකව සම්මතකරගත් නාමකරණයයි. උදාහරණයක් වශයෙන් රසායනික විද්‍යාවේදී විවිධ සංයෝග එකිනෙක වෙන්කර  හඳුනාගැනීම සඳහා ඒ ඒ සංයෝගයට අන්තර්ජාතිකව නිර්දේශ කර ඇති IUPAC නාමකරණයේ ආකරයට ය.
   
                   දැන් අපි බලමු ISBN සංකේත ක්‍රමයට පොතක නිර්දේශිත සැඟවුණු තොරතුරු මොනවාද කියල.


ඉහත රූපයේ පරිදි ISBN සංකේත ක්‍රමයට අනුව මුල් ඉලක්කම් කොටසින් ඒ ඒ පොතට පමුණුවන ලද කාණ්ඩ අංකය පීබිඹු වෙයි.එනම් අදාළ පොත නිකුත් කරන රටේ කාණ්ඩ අංකයයි. මෙහි ලැයිස්තුව බලා ගැනීමට මෙතනට පිවිසෙන්න. ඊලඟට අති කොටසින් නිරූපණය වනුයේ පොත් ප්‍රකාශකයාගේ නියමවූ අංකයයි. ලංකාව තුළ පොත් ප්‍රකාශකයින් සියලු දෙනාට ඒ ඒ අයට සුවිශේෂී වූ අංකයක් ඇත. එම නාමාවලිය අවශ්‍ය නම්  ජාතික පුස්තකාල සේවා මණ්ඩලය වෙත ගොස් තම අවශ්‍යතාවය පවසා එය ලබාගත හැකි ය. මීලඟ අංක කාණ්ඩයේන් නිරූපිත වනුයේ පොතේ ග්‍රන්ථ නාමයයි. ඒ ඒ ප්‍රකාශකයා විසින් ප්‍රකාශය කරනු ලබන ඒ ඒ පොත වෙත වෙන වෙනම ග්‍රන්ථනාම සඳහා අංකයක් නිර්දේශ කර ඇත. අවසාන වශයේන් දැක්වෙන හඳුනාගැනීමේ අංක කාණ්ඩයෙන් දිස් වෙනුයේ යම් හෙයකින් අහ්ඩාල අංකයන් ගේ ගැටලුවක් මතුවන අවස්තාවලදී එහි ආරෂිත මුහුණතක් වශයෙනි එය හැම විටම එක් ඉලක්කමකින් නිරූපනය කෙරෙයි.

මේ අයුරටම බාකෝඩ් අංක ක්‍රමය යටතේත් දැක්වෙනුයේ හි ISBN සංකේතම වන අතර එයට අමතරව මුලින් දක්වෙන E-A-N කාණ්ඩය සුවිශේෂීව අදාළවේ. එනම්European Article Number වේ. එයත් අන්තර්ජාතිකව යොදා ඇති තවත් සංකේතයකි.


මෙහි ඇති සුවිශේෂිත්වය වනුයේ, ඔබ පොත් පිළිබඳව විස්තර එක් රැස් කරන්නේ නම් එහිදී එකින් එක දත්ත ඇතුලත් කිරීම වෙනුවට එකවර ISBN කේතය යොදාගෙන විශාල දත්ත ප්‍රමාණයක් ක්ෂණිකව අන්තර්ගත කළ හැකිවීමයි. (මෘදුකාංග ශිල්පීන්ට ඉතා වැදගත් වෙයි.)


Grantha 1.0



ISBNdb.com — unique book & ISBN database

Aug 11, 2010

ෆොන්ට්ස් 2ක් උවමනා කර තිබේ!!

සොෆ්ට්වෙයාර් 1ක් ඇතුලෙ ඩේටා සේවෙ කරගන්න සිංහල සහ ටැමිල් ෆොන්ට්ස් 2ක් උවමනා කර තිබේ , යුනිකෝඩ් ෆොන්ට්ස් නම් නෙමෙයි..., ස්ටෑන්ඩර්ඩ් කීබෝර්ඩ් ලේඅවුට් තියෙන ෆොන්ට්ස් 2ක්.

ඔබ කවුරු හෝ කෙනෙක් මේ පිලිබඳව දන්නේ නම්, කරුණාකර පහතින් කරුණු දක්වන්න...!!

Jul 8, 2010

svchost.exe යනු කුමක්ද..?

 svchost.exe යනු කුමක්ද..?



මෙය වයිරසයක් ද...?  
මෙය  ටාස්ක් මැනේජරයෙන් ඉවත් කරන්නේ කෙසේ ද..?


ඔබ svchost.exe ගැන දන්නවා නම් වහාම කොමෙන්ට් කරන්න...


කෙතරම් ෆෝමැට් කළද එය ඉවත් නොවෙයි........... 
මේ ගැන ගූගල් සමූහයෙන් ද සෙවූ නමුත් එහි ඇති අණ්ඩර ටැමිල් වලට අනුව කටයුතු කළද මෙය ඉවත් නොවිනි....

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Grants For Single Moms