Aug 11, 2010

ෆොන්ට්ස් 2ක් උවමනා කර තිබේ!!

සොෆ්ට්වෙයාර් 1ක් ඇතුලෙ ඩේටා සේවෙ කරගන්න සිංහල සහ ටැමිල් ෆොන්ට්ස් 2ක් උවමනා කර තිබේ , යුනිකෝඩ් ෆොන්ට්ස් නම් නෙමෙයි..., ස්ටෑන්ඩර්ඩ් කීබෝර්ඩ් ලේඅවුට් තියෙන ෆොන්ට්ස් 2ක්.

ඔබ කවුරු හෝ කෙනෙක් මේ පිලිබඳව දන්නේ නම්, කරුණාකර පහතින් කරුණු දක්වන්න...!!

4 comments:

පීවර් said...

මා ගාව නම් තියනව සිංහල ෆොන්ට් ගොඩක්, ඔයාට අවශ්‍ය කරන එක කිව්වොත් මට දෙන්න පුලුවන්.

Unknown said...

මොන වගේ ෆොන්ට් එකක්ද ඕන...!! ඩේටා බේස් හැන්ඩ්ල් කරන සොෆ්ට්වෙයාර් එකකටද...!!

නැත්තම් ග්‍රැෆිකල් ඉන්ටර්ෆේස් එකකටද..??

DK said...

ඩේටා බේස් හැඬ්ල් ෆොන්ට්ස් ඕනෙ, ෆොන්ට්ස් මොනවද සාමාන්‍යයෙන් යූස් කරන ඒව?

Anonymous said...

database handle karana 1k thamai, both gui walata use karnnath ona e fonts ma thamai. sinhala nam wijesekara layout 1k tiyena 1k wenna ona, tamil walatath mona hari standard 1k tiyena 1k wenna ona

Post a Comment

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Grants For Single Moms