Sep 13, 2010

යුවතියකට ඔබ අදරෙ නම් ඇයට පවසන්න..

යුවතියකට ඔබ අදරෙ නම් ඇයට පවසන්න...
පැවසීමට අත පසුවේ නම් ඇය ගැන නොසිතන්න....


7 comments:

DK said...

මල් පැන් පොදක් ...
කිනිත්තක් අහින්..
ඉසින්නා වගේ මට..
ඔබේ ආදරේ....

SIDATH said...

මොකෝ මචන්, ජීවිතේ මොකුත් වෙනසක් වුනාවත්ද ? :P

DK said...

දෑස රිදෙනවා....
පාර බලා ඉඳලා...

පිස්සා පලාමල්ල said...

සහතික ඇත්ත. හිත හිත ඉන්න එපා බොල අහපන්. මේ පේන්නෙ නැහ මට උන දේ

පොඩ්ඩා said...

කොල්ලෙක් ඉන්න කෙල්ලෙකුටත් පවසල බලන්නකො...
මොකද වෙන්නේ කියලා

DK said...

අවසර නැත මට ඇගෙ අත ගන්නට...
බැමි බැඳ ඇත ලොව සතර දෙසේ...
එනමුදු උපදින හැම බවයකදිම...
හිමි කර..^^&^*$Q%#&^#*&Q^

Ela said...

Atha kathawa

Post a Comment

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Grants For Single Moms