Sep 18, 2010

"සරා " චිත්‍රපටයකින් ඔබ හමුවට..

අයුක්තියට එරෙහි සරා - යකඩ ගැහැණිය.


දෙරණ නාලිකාවේ සෑම සතියේ දිනකම රාත්‍රී 8.30 ට විකාශය වන "සරා" ටෙලි සිත්තම  නවක දක්ෂ නළුවෙක් වන පුබුදු චතුරංගයන්ගේ අතින් තිර පිටපතකට නැගී චිත්‍රපටයක් ඔබ හමුවට ඒමට නියමිතයි.
    
 පුබුදු චතුරංග, සුජානි මේනකා, ශ්‍රීමාල්, සමන් වීරසිරි ඇතුළු නළු නිළි රාශියක් රංගනයෙන් දායකත්වය දරණ සරා චිත්‍රපටය ඔක්තෝබර් මස ප්‍රේක්ෂකයන් අතරට ඒමට නියමිතයි....!!

1 comments:

Hero said...
This comment has been removed by a blog administrator.

Post a Comment

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Grants For Single Moms