Jul 8, 2010

svchost.exe යනු කුමක්ද..?

 svchost.exe යනු කුමක්ද..?



මෙය වයිරසයක් ද...?  
මෙය  ටාස්ක් මැනේජරයෙන් ඉවත් කරන්නේ කෙසේ ද..?


ඔබ svchost.exe ගැන දන්නවා නම් වහාම කොමෙන්ට් කරන්න...


කෙතරම් ෆෝමැට් කළද එය ඉවත් නොවෙයි........... 
මේ ගැන ගූගල් සමූහයෙන් ද සෙවූ නමුත් එහි ඇති අණ්ඩර ටැමිල් වලට අනුව කටයුතු කළද මෙය ඉවත් නොවිනි....

9 comments:

Chanaka Aruna Munasinghe said...

It is not a Virus.
Read this

http://www.howtogeek.com/howto/windows-vista/what-is-svchostexe-and-why-is-it-running/

DK said...

ස්තූතියි

Anonymous said...

oka virus ekak nemei..normal windows file ekak.. habai oya file eka rewrite karana virus ekakuth thiyanawa....

Anonymous said...

hmmm.... thnx!!

Anonymous said...

මචං ඕක එන්නැතිවෙන්න මරු වැඩක් තියනවා....

සාර්ථකම වැඩේ තමයි උඹ වින්ඩෝස් නොදා වෙන ඕනෙම OS එකක් දාන්න.
ඇත්තටම svchost.exe මොන මගුලක්ද නේ බන්....?

අතෑරල දාපන් බන්...

Anonymous said...

aka system file akak

Anonymous said...

svchost.exe (Service Host) is an OS core file which support to any of application which used for enable and control OLE services. It is not an VIRUS. their will be many of svchost entries in you're task manager, depend on number of application you open at the simultaneously.

Teshan said...

oka task manager ekan ekata adaala process eka ayin kala hatiyema machine eka restart wenawaa. mokada oka operating system eke tawat wedagatma file ekak.

DK said...

hmmm mona illawwakaata hadapu 1kda manda hariyata nikan undukapujje wage :D

Post a Comment

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Grants For Single Moms