Jul 3, 2010

ඩිල්ස්කූප් (Dil_Scoop) 20000 පසු කරයි...!!!



කස්ටියම බලනවා ඇති මැච් එකකුත් නැති මේ දවස් වල ඩිල්ෂාන් ගැන කතා වෙන්නේ මොකෝ කියලා..! කාරණේ පැහැදිලව හා කෙටියෙන් කිව්වොත් මෙන්න මේකයි.
මං හිතනවා ඔය සිංහල බ්ලොග්කරණයේ යෙදිලා ඉන්න බහුතරය මූණු පොතේ ඉන්නවා කියලා.ඉතින් මූණුපොතේ එක එක කටයුතු සඳහා විවිධ පි‍ටු (Pages)තියෙනවා නේ.ඩිල්ස්කූප් (Dil_Scoop) කියන්නේ ඔය කියපු විවිධ පි‍ටු අතරේ එක් පි‍ටුවක් හැබැයි මේක වැඩිපුරම ජනප්‍රිය අපේ ක්‍රිකට් පිස්සන් අතරේ..දැනට ශ්‍රීලංකාව තුල ක්‍රියාත්මක වන විශාලම ක්‍රිකට් පි‍ටුව කිව්වොත් මං හිතනෙන මං නිවැරදි.(මං වැරදි නම් මාව නිවැරදි කරන්නකෝ.) ඔන්න ඉතින් අපේ මේ පි‍ටුව තමන්ගේ සාමාජික සාමාජිකාවන් 20000 සීමාව ඊයේ(2010/07/03)  අළුයම 12.21ට සම්පුර්ණ කලා...
ඉතින් මේ පි‍ටුවේ අයිතිකාරයෝ විදියට අපිට නම් පුදුම සතුටක් තියෙන්නේ.....කියාගන්න බැරිතරම්.. :)ඔයාලත් මේ පි‍ටුවේ සාමාජිකයක් නම් අපි ඔයාට අනේක වාරයක් ස්තුති කියලා කියන අතරම ඔයාලගේ යහළුවන්ටත් මේ පි‍ටුව සමඟ අත්වැල් බැඳගන්න ආරාධනා කරන්න....

Join With  Dil_Scoop

0 comments:

Post a Comment

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Grants For Single Moms