Welcome to our website

Lorem ipsum dolor sit amet, consectetur adipisicing elit, sed do eiusmod tempor incididunt ut labore et dolore magna aliqua. Ut enim ad minim veniam, quis nostrud exercitation ullamco laboris nisi ut aliquip ex ea commodo consequat.

Duis aute irure dolor in reprehenderit in voluptate velit esse cillum dolore eu fugiat nulla pariatur. Excepteur sint occaecat cupidatat non proident, sunt in culpa qui officia deserunt mollit anim id est laborum. ed ut perspiciatis unde omnis iste.

Feb 2, 2011

JAVA Lesson - 2 (Stack And Heap Concept)


Stack And Heap Concept

Example1 :


Example 2 :




















Example 3 :

JAVA Lesson - 1 (Java Installation)


Java Installation
Setting The Path.
  • My Computer --> Propertise --> Advance --> Environmental Variables --> New ---> [set the path of Bin folder]

Important Notes :
* To Run java code first open cmd (start Run --> type cmd and Enter)
* Then type on cmd  like This-->  notepad A.java

Then You can see The Java Note Pad which you gonna type the whole codings....

  • If you are going to open a public class on the coding The File name must be match with the Public class name.   
  • In one File it must be only one Public class.

Jan 11, 2011

ශ්‍රී ලංකා සිංහයෝ



ශ්‍රී ලංකා සිංහයෝ - ඩී- ටැප්
ලෝක කුසලාන ගීතය

Nov 9, 2010

Sudu Hansinee - Deepika Priyadarshani

බැඳි පද කවි සිතිනී
ගලා තනු උල්පතිනී
මිහිරි වී සත්සරිනී
මැවිනි සුදු හංසිනී

Oct 11, 2010

නගරාධිපති හමුවීම.

ඔන්න ඉතින් අද දවස පටන් ගත්තෙ දහසක් වැඩරාජකාරි පිරිවරාගෙන. ඊයෙ රාත්‍රියෙ මූණු පොතේත් දැම්ම නොවැ "හෙට මාර වැඩ තොගයක් තියනව" කියල...

ඉතින් ඔන්න උදේ පාන්දරම ප්‍රින්ට් අවුට් වගයක් ගත්ත ඒක ගන්න ගියානෙ ලියන්න ගියාට වැඩිය වෙලාවක්. ඉස්කෝලෙ ගාව කඩේට නම් ආයෙ යන්නෙ නෑ නෑ නෑ නෑමයි.... ඊට පස්සෙ ඉස්කෝලෙට ගියා අපේ අර වී8 ක්‍රිකට් මැච් එකට ග්‍රවුන්ඩ් එක බුක් කරන්න. රඟපාන මල්ලි කෙනෙකුත් එක්ක යන්නයි හිටියෙ. කොහෙද ගේට්ටුව ගාවට ගිහිල්ල පැයක් විතර හිටිය ඒ යකා එනකන්. අනේ මටමනේ වෙන්නෙ. # fail

ඒ මදිවට ඉස්කොලෙට ගියාමයි දන්නෙ ප්‍රින්සිපල් අද කොලඹ ගිහින් කියල... හපොයි. දැන් ඉතින් මොනා කරන්නද ගියා වයිස් පිනා ගාවට කවුරුත් දන්නෙ තට්ටය කිව්වමනේ.. (ඇයි ඉතින් වයිස් පිනාල කීයක් කියල ඉන්නවද ) ඉතින් ඔන්න මෑන්ස් මොනාද බයිලයක් කිව්ව, ඒ පාර ලිවුම් කඩදාසියක් එහෙම ලියල දුන්න පොරට යන්තන් ශේප් කරල එතනින් ආව.
          ඉස්කෝලෙන් එලියට බහිද්දිම ඔන්න අර 137 කෝල් කරනව.. ඇයි මෑන් එක්ක නගරාධිපති හම්බෙන්න යන්නනේ හිටියෙ. ඒ ගමන ඩුග් ගාල ගෙදරට දුවල ලැපත් දාගෙන ලිවුම් ටිකත් ඔබාගෙන නැග්ග බස් එකට. (අද පොදු ප්‍රවාහන සේවයේ පිහිටයි. ඔක්කොම ප්‍රවාහන මාධ්‍ය බිසී. .. ;[  )  නැගල 137ට කෝල් 1ක් දීල පොරව ලයිබ්‍රියට යැව්ව ලිවුමක් ගන්න කියල . ඉතින් මං ලයිබ්‍රිය ගාවින් බැහැල 137 ඇමතුවාම මෙන්න මිනිහ මට උඩට එන්නලු. හපොයි.
තව මගඩියක්.. එතන සික්ක එක්කත් මල :( ඌ කියනව ලැප ගෙනියන්න දෙන්න බෑලු උඩට. මං ඉතින් ඇහැව්වෙ නෑ උගෙන් ලැප නැතුව අහවල් එකෙන් ද සොෆ්ට්වෙයාර්1 පෙන්නන්නෙ කියල . හී හී හී.....  ඒ පාර එතන ගිහිල්ලත් පයක් විතර ඒක පෙන්නුව. ඇයි යකෝ එක එක දවස එක් එක් කෙනා ආව කියල හැමදාම ඕක ඩෙමොන්ස්ට්‍රේට් කරන්න ඕන ද..? මොන මගුලක් ද මන්ද...

එතනින් යන්තන් වාෂ්ප වෙලා ඔන්න ගියා නගර සභාවට. එතන යනකොට නගරාධිපති පහලට ඇවිල්ල . උඩට ගිහින් ඉමු කියල 137 කිව්ව. ඉතින් ගියා උඩට එතන හිටපු සෙනග දැක්කම කලන්තෙත් දැම්ම. ඔන්න මේයර් ආව. පෝලිම අහස උසට. පටස් ගාල අපේ ගුණසේකර උන්නැහෙ මතක් උනා. පොරට කියල එතන පුද්.ලේකම්ට  කෝල්1ක් දෙවෙව්ව. ඒපාර එක්කෙනෙක් ඇවිල්ල අපිව ඇතුලට එක්කන් ගියා. එලියෙ හිටපු උන්ට මාර ජෙලස්. :p  ඇතුළට ගියාම, ගිහින් වාඩි වෙන්න කිව්ව  කවිච්චියක වාඩි වෙලා හිටිය. නගරාධිපතිය මීටිමක හිටියෙ. ඔන්න ඒ කට්ට්ය ගියාම මෙන්න නගරාධිපතිය කියනව අර එලියෙ කඩවල් වලින් ආපු කට්ටියට එන්න කියන්න කියල ... සූ.............  මෙන්න රොත්ත පිටින් එළියෙ උන්නු එවුන් ඇතුළෙ.
 මෙන්න බොලේ ඇතුලට ගිය අපිට කලින් එලියෙ හිටපු උන්ගෙ ප්‍රශ්න කතා කරනව.... මට මාරය නැග්ග. ෂිහ්.!! මටමනේ වෙන්නෙ. #fail

ඔහොම විනාඩි 45ක් විතර හිටිය අර කඩ කාරයො ටික යන්නෙම නෑ.. මාර ඇණයක්. යන්තන් මක්කද මක්කද කියල පිටත් කරා.. ඔන්න තිත්තයට වාරෙ ආව. යන්තම් සීන් කෝන් එක කිව්ව. පොරට වැඩේ එච්චර තේරෙන්නෙ නෑ.. පොර සම්බන්ධීකාරකව ගෙන්නල වඩේ උගේ පිටට දැම්ම. ඒ යකා ඊට හපන් ඒ වැඩේ තියල, අපේ විස්තර ගත්ත උගේ වැඩ කුණුකොල්ලෙට කරගන්න.  මදැයි. කොරගත්ත. මේක නම් රුවිත නැකත. හපොයි දෙය්යනේ .. ඔක්කොම එපා කියල ගෙදර ආව.. මහ ජරාම දවසක් අප්පා... ඒ මදිවට හෙට 5 බස් එක කොලඹ දුවපන්කො. ඒ කත් අර $ අංකල් කිව්වෙ රෑ 9ට විතර හෙට උදේ වරෙන් කියල   හපෝ.. කතා කරල වැඩක් නෑ. කුජීතයි.

Oct 5, 2010

ආභිජා..




ලස්සන සිංදුවක්.....!!!! මේ වගේ හැඟීම්බර හිංදි සින්දු දන්නවනම් .
පහලින් අදහස් දක්වන්න...

Abija
Uploaded by dksljets. - See the latest featured music videos.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Grants For Single Moms