Jun 26, 2010

Like ඉල්ලා හිඟා කෑම....!!


යාළුවනේ... දාමුද Like එකක් බලන්න....


❶  මුලින්ම ඩයලොග් පේජ් එකේ ෆෑන් කෙනෙක් වෙන්න ඕනි. [Dialog Telikom]
❷  ඊලඟට මේ ලින්ක් එකට ගිහිල්ල ෆොටෝ Like එකට එකක් දාන්න..
http://www.facebook.com/photo.php?pid=600197&l=3172c348b1&id=1679127693




 Dialog Telikom ෆොටෝ කොම්පිටිෂන් එකට මාත් ඉල්ලුවා....


මේ මාසෙ 30 වෙනකන් කල් තියනවා..
ඔයගොල්ලොත් මේ ලින්ක් එකට ගිහින් Like එකක් දාන්න...
ෆොටෝ එක ලස්සන උනාම මොකෝ කැත උනාම මොකෝ හිත හොඳ කොල්ලනේ.. :P


1 comments:

DK said...

කාට හරි Like දාන්න බැහැවගේ පේනවනම් ඉස්සෙල්ලම මේකට(http://facebook.com/dialog.lk) ගිහින් ෆෑන් වෙලා ඉන්න

Post a Comment

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Grants For Single Moms