Welcome to our website

Lorem ipsum dolor sit amet, consectetur adipisicing elit, sed do eiusmod tempor incididunt ut labore et dolore magna aliqua. Ut enim ad minim veniam, quis nostrud exercitation ullamco laboris nisi ut aliquip ex ea commodo consequat.

Duis aute irure dolor in reprehenderit in voluptate velit esse cillum dolore eu fugiat nulla pariatur. Excepteur sint occaecat cupidatat non proident, sunt in culpa qui officia deserunt mollit anim id est laborum. ed ut perspiciatis unde omnis iste.

Showing posts with label Analyst. Show all posts
Showing posts with label Analyst. Show all posts

Sep 13, 2010

ජෙලි කන්නේ දැනගෙනද...?


ජෙලි කන්න කවුරුත් කැමති ඇතිනේ... හරිම රසවත් කූල් අතුරුපසක්..!!
හැබැයි ජෙලි කන්න කලින් කවුරු හරි හොයල බැලුවද මොනවයින්ද මේ ජෙලි හදන්නෙ කියල...?

ඇත්තම කියනවනම් ජෙලි වර්ග 2ක් තියනව... එකක් මාංශමය ජෙලි සහ අනෙක නිර්මාංශ ජෙලි.. ඔය වර්ග 2ම ලංකාවෙ විකිනීමට තිබෙනවා.. ඒත් නිර්මාංශ යයි කියනා ජෙලි වර්ගය ඇත්තටම නිර්මාංශ දැයි කියල මේ වනවිට රජයේ ආහාර පර්යේශනායතනය පරීක්ෂණ පවත්වමිනුයි ඉන්නේ.. මක් නිසාද කියනවනම් ප්‍රංශය වගේ රටක ගත්තම එහි විකිනීමට තිබෙන නිර්මාංශමය ජෙලි අධික මිලකින් යුක්ත නිසාත් ලංකාවේ දක්නට ලැබෙන එම ජෙලි වර්ගය  එතරම් මිලෙන් වෙනස් කමක් දක්නට නොලැබීම නිසාත් ය...  නිර්මාංශ ජෙලි සත්‍ය වශයෙන්ම නිපදවන්නේ මුහුදු පැලෑටි (සී ෆුඩ්) යොදාගෙනයි..
                                              දැන් අපි බලමු අනෙක් ජෙලිවර්ගය.. මාංශමය ජෙලි හැදෙන්නේ කොහොමද කියල.... ඇත්තටම නොදැන කන නිසා අපි කවුරුත් රසකර කර කෑවට මේ වර්ගය සාදන්නේ ඌරන්ගේ, හරකුන්ගේ  වැනි සත්ත්වයන්ගේ කුර සහ අං යොදා ගෙනයි... දැන් මේ පිලිබඳව යම් යම් පර්යේෂණ කටයුතු රේගුව සහ ආහාර පර්යේෂනායතනය එක්ව පරීක්ෂණ කටයුතු සිදුකරමිනුයි පවතින්නේ... එමෙන්ම ජෙලි පමණක් නොව,
තවත් ආහාර වර්ග කිහිපයක්ම අවදානයට යොමුවී ඇත...
කෙටියෙන් දැක්වුවහොත්, " සවු " නිපදවීමට මඤ්ඤොක්කා බඩ යොදා ගන්න බවත් අජින මොටෝ සෑදීමටත් මඤ්ඤොක්කවලින් ගන්නා ඉතාමත් අහිතකර ප්‍රචේදයක් යොදාගන්න බවයි වාර්තා වෙන්නේ...

ආහාර ගැනීමේදී මේ ගැනත් සැළකිළිමත් වන්න....


Gelatin is a protein produced by partial hydrolysis of collagen extracted from the boiled bones, connective tissues, organs and some intestines of animals such as domesticated cattlepigs, andhorses. The natural molecular bonds between individual collagen strands are broken down into a form that rearranges more easily. Gelatin melts to a liquid when heated and solidifies when cooled again. Together with water, it forms a semi-solid colloid gel. Gelatin forms a solution of high viscosity in water, which sets to a gel on cooling, and its chemical composition is, in many respects, closely similar to that of its parent collagen.[1] Gelatin solutions show viscoelastic flow and streaming birefringence. If gelatin is put into contact with cold water, some of the material dissolves. The solubility of the gelatin is determined by the method of manufacture. Typically, gelatin can be dispersed in a relatively concentrated acid. Such dispersions are stable for 10–15 days with little or no chemical changes and are suitable for coating purposes or for extrusion into a precipitating bath. Gelatin is also soluble in most polar solvents. Gelatin gels exist over only a small temperature range, the upper limit being the melting point of the gel, which depends on gelatin grade and concentration and the lower limit, the freezing point at which ice crystallizes. The mechanical properties are very sensitive to temperature variations, previous thermal history of the gel, and time. The viscosity of the gelatin/water mixture increases with concentration and when kept cool (≈ 4 °C)

Aug 1, 2010

CAMPUS අර්බුධYa

අද ලංකාවෙ අර්බුධයක් නැති යුනිවර්සිටියක් හොයන්න බැරිතරමටම චාටර් වෙලා....
ඒක රටක් විදියට ගත්තම අන්තිම නරක දෙයක්.. මේකෙ අවුට් කම් එක තමා බරපතල වෙන්නෙ.... රටේ යුනිවර්සිටි කියන්නෙ රටේ අනාගතය.....

ඉතින් දැන් අපේ කට්ට්ය දැනගන්න ඕන දැනට එක එක යුනියෙ තියන අර්බුද වල ස්වභාවය... දැන් අපි එවා විශ්ලේශන පාරක් දාමු....


එක අතකින් ගත්තම ප්‍රයිවට් යුනි දාන එකට විරුද්ධ වෙන්නෙ මහ හරක් ටිකක්....
ඒව දැම්ම කියල නිදහස් අධ්‍යාපනේට මොකක් වෙන්නද...?

ඒව දැම්මම 1ස්ට් ක්ලාස් අය එවට යනකොට වේකන්ට් වෙන රජයේ විශ්ව විද්‍යාල වලට මිඩ්ල් ක්ලාස් සහ ලෝ ක්ලාස් අයට ඉඩ කඩ තියනව...
ඉතින් මේක නොතේරෙන හරක් ටිකක් බොරුවට කොටුවෙ ස්ටේෂන් එක හරි මහ පාර හරි තෝරගෙන නොකා නොබී උපවාස කර කර ආඩ පාලි කියවනව...

අනේ ඇත්තට මෙහෙමත් රටක්..!!!!
අනගාරික ධර්මපාල තුමා , ඕල්කට් තුමා වත් හිටියනම්.......

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Grants For Single Moms