Welcome to our website

Lorem ipsum dolor sit amet, consectetur adipisicing elit, sed do eiusmod tempor incididunt ut labore et dolore magna aliqua. Ut enim ad minim veniam, quis nostrud exercitation ullamco laboris nisi ut aliquip ex ea commodo consequat.

Duis aute irure dolor in reprehenderit in voluptate velit esse cillum dolore eu fugiat nulla pariatur. Excepteur sint occaecat cupidatat non proident, sunt in culpa qui officia deserunt mollit anim id est laborum. ed ut perspiciatis unde omnis iste.

Nov 9, 2010

Sudu Hansinee - Deepika Priyadarshani

බැඳි පද කවි සිතිනී ගලා තනු උල්පතිනී මිහිරි වී සත්සරිනී මැවිනි සුදු හංසි...

Oct 11, 2010

නගරාධිපති හමුවීම.

ඔන්න ඉතින් අද දවස පටන් ගත්තෙ දහසක් වැඩරාජකාරි පිරිවරාගෙන. ඊයෙ රාත්‍රියෙ මූණු පොතේත් දැම්ම නොවැ "හෙට මාර වැඩ තොගයක් තියනව" කියල... ඉතින් ඔන්න උදේ පාන්දරම ප්‍රින්ට් අවුට් වගයක් ගත්ත ඒක ගන්න ගියානෙ ලියන්න ගියාට වැඩිය වෙලාවක්. ඉස්කෝලෙ ගාව කඩේට නම් ආයෙ යන්නෙ නෑ නෑ නෑ නෑමයි.... ඊට පස්සෙ ඉස්කෝලෙට ගියා අපේ අර වී8 ක්‍රිකට් මැච් එකට ග්‍රවුන්ඩ් එක බුක් කරන්න. රඟපාන මල්ලි කෙනෙකුත් එක්ක යන්නයි හිටියෙ. කොහෙද ගේට්ටුව ගාවට ගිහිල්ල පැයක් විතර හිටිය ඒ යකා එනකන්. අනේ මටමනේ වෙන්නෙ. # fail ඒ මදිවට ඉස්කොලෙට ගියාමයි දන්නෙ ප්‍රින්සිපල් අද කොලඹ ගිහින් කියල... හපොයි. දැන් ඉතින් මොනා කරන්නද ගියා වයිස් පිනා ගාවට කවුරුත් දන්නෙ තට්ටය කිව්වමනේ.. (ඇයි ඉතින් වයිස් පිනාල කීයක් කියල ඉන්නවද ) ඉතින් ඔන්න මෑන්ස් මොනාද බයිලයක් කිව්ව, ඒ පාර ලිවුම් කඩදාසියක් එහෙම...

Oct 5, 2010

ආභිජා..

ලස්සන සිංදුවක්.....!!!! මේ වගේ හැඟීම්බර හිංදි සින්දු දන්නවනම් . පහලින් අදහස් දක්වන්න... Abija Uploaded by dksljets. - See the latest featured music vide...

Sep 29, 2010

Sanga, Mahiya & Ango bag more votes

As the final wave of voting for the CEAT Peoples Player of the Year gained momentum ahead of Friday’s close, three national cricketing stars surged ahead and are in hot pursuit of the coveted award, organizers of the contest said. Batting duo Kumar Sangakkara and Mahela Jayawardena and all-rounder Angelo Mathews have emerged as the top contenders in the SMS voting in a contest dubbed the‘Best vs. Best’.  Read More ...

Sep 19, 2010

" බාබිලි "

" බාබිලි " දයා දිසානායකයන්ගේ සිව් වැනි සිංහල නව කතාව දැන් ඔබටත් සරසවි ඇතුළු පොත් හල් තුළින් ලබාගත හැක. මේ සාහිත්‍ය මාසයයි.. කියවීමට ආශා කරන සැමට ඇරයුමයි..!! බාබිලි ගැන දැනගන්න මෙතනට යන්න......

Sep 18, 2010

"සරා " චිත්‍රපටයකින් ඔබ හමුවට..

අයුක්තියට එරෙහි සරා - යකඩ ගැහැණිය. දෙරණ නාලිකාවේ සෑම සතියේ දිනකම රාත්‍රී 8.30 ට විකාශය වන "සරා" ටෙලි සිත්තම  නවක දක්ෂ නළුවෙක් වන පුබුදු චතුරංගයන්ගේ අතින් තිර පිටපතකට නැගී චිත්‍රපටයක් ඔබ හමුවට ඒමට නියමිතයි.       පුබුදු චතුරංග, සුජානි මේනකා, ශ්‍රීමාල්, සමන් වීරසිරි ඇතුළු නළු නිළි රාශියක් රංගනයෙන් දායකත්වය දරණ සරා චිත්‍රපටය ඔක්තෝබර් මස ප්‍රේක්ෂකයන් අතරට ඒමට නියමිතයි....!...

Sep 14, 2010

යාපනය බලා..........

...

Sep 13, 2010

යුවතියකට ඔබ අදරෙ නම් ඇයට පවසන්න..

යුවතියකට ඔබ අදරෙ නම් ඇයට පවසන්න... පැවසීමට අත පසුවේ නම් ඇය ගැන නොසිතන්න.... ...

ජෙලි කන්නේ දැනගෙනද...?

ජෙලි කන්න කවුරුත් කැමති ඇතිනේ... හරිම රසවත් කූල් අතුරුපසක්..!! හැබැයි ජෙලි කන්න කලින් කවුරු හරි හොයල බැලුවද මොනවයින්ද මේ ජෙලි හදන්නෙ කියල...? ඇත්තම කියනවනම් ජෙලි වර්ග 2ක් තියනව... එකක් මාංශමය ජෙලි සහ අනෙක නිර්මාංශ ජෙලි.. ඔය වර්ග 2ම ලංකාවෙ විකිනීමට තිබෙනවා.. ඒත් නිර්මාංශ යයි කියනා ජෙලි වර්ගය ඇත්තටම නිර්මාංශ දැයි කියල මේ වනවිට රජයේ ආහාර පර්යේශනායතනය පරීක්ෂණ පවත්වමිනුයි ඉන්නේ.. මක් නිසාද කියනවනම් ප්‍රංශය වගේ රටක ගත්තම එහි විකිනීමට තිබෙන නිර්මාංශමය ජෙලි අධික මිලකින් යුක්ත නිසාත් ලංකාවේ දක්නට ලැබෙන එම ජෙලි වර්ගය  එතරම් මිලෙන් වෙනස් කමක් දක්නට නොලැබීම නිසාත් ය...  නිර්මාංශ ජෙලි සත්‍ය වශයෙන්ම නිපදවන්නේ මුහුදු පැලෑටි (සී ෆුඩ්) යොදාගෙනයි..                             ...

Aug 29, 2010

ISBN මගින් පොත් ගැන විස්තර සොයමු..

පොතක ISBN සහ Bar-code සංකේත මගින් එම පොතේ අන්තර්ගතය සහ විවිධ තොරතුරු සොයන ආකාරය ගැන විමසා බලමු.  ISBN යන්නෙහි දීර්ඝ නාමය (International Standard Book Number) වෙයි. එනම් අන්තර්ජාතිකව සම්මතකරගත් නාමකරණයයි. උදාහරණයක් වශයෙන් රසායනික විද්‍යාවේදී විවිධ සංයෝග එකිනෙක වෙන්කර  හඳුනාගැනීම සඳහා ඒ ඒ සංයෝගයට අන්තර්ජාතිකව නිර්දේශ කර ඇති IUPAC නාමකරණයේ ආකරයට ය.                        දැන් අපි බලමු ISBN සංකේත ක්‍රමයට පොතක නිර්දේශිත සැඟවුණු තොරතුරු මොනවාද කියල. ඉහත රූපයේ පරිදි ISBN සංකේත ක්‍රමයට අනුව මුල් ඉලක්කම් කොටසින් ඒ ඒ පොතට පමුණුවන ලද කාණ්ඩ අංකය පීබිඹු වෙයි.එනම් අදාළ පොත නිකුත් කරන රටේ කාණ්ඩ අංකයයි. මෙහි ලැයිස්තුව බලා ගැනීමට මෙතනට පිවිසෙන්න. ඊලඟට අති කොටසින් නිරූපණය වනුයේ...

Aug 22, 2010

A/L පොදු පරීක්ෂණයට පොඩි hElp1ක්

 A/L පොදු පරීක්ෂණයට තව දවස් කිහිපයක් තියනවනේ.... ඒකට අහන්නෙ එදිනෙදා ජීවිතයෙදි සිදුවීම් සහ ගණිතමය මනෝමය ගැටළු කිහිපයක්. ගොඩාක් අය මේක හරි අමාරු පේපර් 1ක් කියල හිතුවට මේකෙ ඇති දෙයක් නෑ... ඉතිං මං ඕගොල්ලොන්ට ගෙනාව මේ අවුරුද්දෙ විශේෂ සිදුවීම් කිහිපයක් . සමහර විට ප්‍රයෝජනවත් වේවි.. කොයි එකටත් බලාගෙන යන්න වැරදිලාවත් ආවොත් එහෙම.. ------------------------------------------------------------------------- The most terrible cricises in recent past-Tsunami 2004[south/east asia] -Haiti earthquack 2009 -Pakistan Flood 2010 *UN secretary- ban ki moon *year2009 nobel peace prize(Barak Obama-US president) *The war barriers put on North Korea by UN *15th Saarc summit(2009) in Colombo The newest country that joins SAARC is Afganistan *Prime minister SL - D.M.Jayarathne *17th Speaker of the Parliment...

Aug 16, 2010

We are Ready....!!!

හම්බන්තොට වරායේ කරදියවර මංගල්‍යය වෙනුවෙන් පැවති උත්සවයේදී... භාතිය-සංතුශ්-අශාන්ති-උමාරිය-රන්දීර් අතුළු පිරිස ගායනා කළ We are Ready ගීතයෙහි lyrics,mp3,video කුමක් හෝ ඔබකවුරුන් හෝ ලඟ ඇත්නම් මා වෙත ලබා දෙන්න.... ස්තූතියි...

Aug 11, 2010

ෆොන්ට්ස් 2ක් උවමනා කර තිබේ!!

සොෆ්ට්වෙයාර් 1ක් ඇතුලෙ ඩේටා සේවෙ කරගන්න සිංහල සහ ටැමිල් ෆොන්ට්ස් 2ක් උවමනා කර තිබේ , යුනිකෝඩ් ෆොන්ට්ස් නම් නෙමෙයි..., ස්ටෑන්ඩර්ඩ් කීබෝර්ඩ් ලේඅවුට් තියෙන ෆොන්ට්ස් 2ක්. ඔබ කවුරු හෝ කෙනෙක් මේ පිලිබඳව දන්නේ නම්, කරුණාකර පහතින් කරුණු දක්වන්න.....

Aug 10, 2010

ඩිල් ස්කූප් 30000 අභියස ..!

මූණු පොතේ ලොකු පොඩි කා අතරත් ජනප්‍රිය "ඩිල් ස්කූප්" ක්‍රිකට් ෆෑන් පේජ් එක .. තම ෆෑන් කොමුනිටි එක 29 900 දක්වා වර්ධනය කර ගෙන ඇත. ඩිල් ස්කූප් මේ සැරසෙන්නේ 30 000 කඩඉම පසු කිරීමටයි... මෙයට සමගාමීව යන ඩිල්ස්කූප්.ඉන්ෆො වෙබ් අඩවියද මේ වන විට ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කර තිබේ...! තවද ඩිල්ස්කූප් සබැඳියාවන් කිහිපයක් සයිබර් අවකාශයේ අනසක පතුරුවමින් සිටියි....!!! මේ ඇරයුම සිංහල බ්ලොග් ලියන්නන්ටයි. ....!! ඔබ ක්‍රිකට් ක්‍රීඩා ලෝලියෙක් ද, ඔබට ක්‍රිකට් විවේචනය කිරීමට, විග්‍රහ කිරීමට හැකිද, එසේනම් ඔබත් ඩිල්ස්කූප් බ්ලොගයේ නිත්‍ය වාර්තාකරුවෙකු වන්න.  මේ සඳහා ඔබ කලයුතුවන්නේ http://dil-scoop.blogspot.com/වෙත ගොස් එය ෆලෝ කර තම අයදුම් පතක් එහි සඳහන් විද්‍යුත් ලිපිනයට යොමු කිරීම පමණි...

Aug 7, 2010

අහු උනා නම් දඩ කාලම බංකොලොත්!!!

වැරදි කීයක් ද??? මරේ මරු..!...

ඔබ ක්‍රිකට් ක්‍රීඩා ලෝලියෙක් ද ?

මේ ඇරයුම සිංහල බ්ලොග් ලියන්නන්ටයි. ....!! ඔබ ක්‍රිකට් ක්‍රීඩා ලෝලියෙක් ද ?, ඔබට ක්‍රිකට් විවේචනය කිරීමට හැකිද?, විග්‍රහ කිරීමට හැකිද ?, එසේනම් ඔබත් ඩිල්ස්කූප් බ්ලොගයේ නිත්‍ය වාර්තාකරුවෙකු වන්න. අයදුම් පතක් යොමු කරන්න..visiondecricket@gmail....

Aug 1, 2010

CAMPUS අර්බුධYa

අද ලංකාවෙ අර්බුධයක් නැති යුනිවර්සිටියක් හොයන්න බැරිතරමටම චාටර් වෙලා.... ඒක රටක් විදියට ගත්තම අන්තිම නරක දෙයක්.. මේකෙ අවුට් කම් එක තමා බරපතල වෙන්නෙ.... රටේ යුනිවර්සිටි කියන්නෙ රටේ අනාගතය..... ඉතින් දැන් අපේ කට්ට්ය දැනගන්න ඕන දැනට එක එක යුනියෙ තියන අර්බුද වල ස්වභාවය... දැන් අපි එවා විශ්ලේශන පාරක් දාමු.... එක අතකින් ගත්තම ප්‍රයිවට් යුනි දාන එකට විරුද්ධ වෙන්නෙ මහ හරක් ටිකක්.... ඒව දැම්ම කියල නිදහස් අධ්‍යාපනේට මොකක් වෙන්නද...? ඒව දැම්මම 1ස්ට් ක්ලාස් අය එවට යනකොට වේකන්ට් වෙන රජයේ විශ්ව විද්‍යාල වලට මිඩ්ල් ක්ලාස් සහ ලෝ ක්ලාස් අයට ඉඩ කඩ තියනව... ඉතින් මේක නොතේරෙන හරක් ටිකක් බොරුවට කොටුවෙ ස්ටේෂන් එක හරි මහ පාර හරි තෝරගෙන නොකා නොබී උපවාස කර කර ආඩ පාලි කියවනව... අනේ ඇත්තට මෙහෙමත් රටක්..!!!! අනගාරික ධර්මපාල තුමා , ඕල්කට් තුමා වත් හිටියනම්.......

Jul 31, 2010

අයි. සී. සී. එකේ හැටි..!!

ICC අයි. සී. සී. හෙඩ් ඔෆිස් එකේ ලුක් එක කොහොමද...?? මරු නේද..? හ්ම්..... දැන් මේක පිහිටල තියෙන්නෙ ඩුබායි වල..(අබුඩාබි නුවර ) ඒ උනාට දැන් දැන් ක්‍රම ක්‍රමයෙන් අයි.සී.සී. එකේ පාලන තන්ත්‍රය ඉන්දියාව දෙසට ස'න්ක්‍රමනය වෙන්න පටන් අරන්.... කොටින්ම කිව්වොත් දැන් අයි.සී.සී. එකේ තීන්දු තීරණ සියල්ල ගන්නෙ බී.සී.සී.අයි. (Board of Cricket Council India) ඉතින් දැන් ලඟදි සංගක්කාර මතුකල ගැටලුවක් තමයි අයි.සී.සී. රෑන්කින්ග් කරන පටිපාටියේ විනිවිද බව කුමක් ද කියල.... ඒත් තාම ඒ ප්‍රශ්නයට පිලිතුරක් අයි.සී.සී. එකෙන් ලබිල නම් නැහැ..... මට තියන ගැටලුව නම් , දැන් ලෝකෙ ප්‍රධානතම ක්‍රිකට් වෙබ් අඩවිය cricinfo බවට පත් වෙලා තියන එක... දැන් ඕනම කෙනෙක්ට හිතෙන්නෙ cricinfo තමයි අයි.සී.සී. එකෙ නිළ වෙබ් අඩවිය කියල.... ඒක හරිම අසාධාරණයි නේද.....

Jul 28, 2010

සිංදුවක් ඕනෑ කර තිබේ...!

ඇන්ටන් රුද්‍රිගු ගායනා කරන පුංචි පුතා මගෙ රන්කැටියා... ගීතය ඩවුන් ලෝඩ් කිරීමට හැකි සයිබර් අවකාශයේ තැනක් ඔබ දන්නවා නම් , වහාම පවසන්න.... ස්තූතියි. පුන්චිපුතා මගේ [Punchi Putha Mage] වෙත ගොස් මෙය සවන් දිය හැකි වුවද බාගත කිරීම කළ නොහැකිය....

Jul 8, 2010

svchost.exe යනු කුමක්ද..?

 svchost.exe යනු කුමක්ද..? මෙය වයිරසයක් ද...?   මෙය  ටාස්ක් මැනේජරයෙන් ඉවත් කරන්නේ කෙසේ ද..? ඔබ svchost.exe ගැන දන්නවා නම් වහාම කොමෙන්ට් කරන්න... කෙතරම් ෆෝමැට් කළද එය ඉවත් නොවෙයි...........  මේ ගැන ගූගල් සමූහයෙන් ද සෙවූ නමුත් එහි ඇති අණ්ඩර ටැමිල් වලට අනුව කටයුතු කළද මෙය ඉවත් නොවිනි......

Jul 7, 2010

අයෙමත් "Like" !!!

ඔන්න ආයිත් සැරයක්  තරඟයක්... අද රෑ 12ට ඉවරයි.. ඔයගොල්ලොත් පොඩි සහයෝගයක් දෙන්න... කරන්න තියෙන්නෙ මේ බ්ලොග් පොස්ට් එක වීව් කරල එතන තියන "like" එක ඔබන එක විතරයි... මුලින්ම මෙන්න මේ එෆ්.බී. පේජ් එක "Like" කරන්න    දැන් මගේ පෝස්ට් එක "Like"කරන්න    මේකත් බැලුවනම් ඔබ දැක්වූ සහයෝගයට.. බොහෝම ස්තූතියි.......

Jul 3, 2010

ඩිල්ස්කූප් (Dil_Scoop) 20000 පසු කරයි...!!!

කස්ටියම බලනවා ඇති මැච් එකකුත් නැති මේ දවස් වල ඩිල්ෂාන් ගැන කතා වෙන්නේ මොකෝ කියලා..! කාරණේ පැහැදිලව හා කෙටියෙන් කිව්වොත් මෙන්න මේකයි.මං හිතනවා ඔය සිංහල බ්ලොග්කරණයේ යෙදිලා ඉන්න බහුතරය මූණු පොතේ ඉන්නවා කියලා.ඉතින් මූණුපොතේ එක එක කටයුතු සඳහා විවිධ පි‍ටු (Pages)තියෙනවා නේ.ඩිල්ස්කූප් (Dil_Scoop) කියන්නේ ඔය කියපු විවිධ පි‍ටු අතරේ එක් පි‍ටුවක් හැබැයි මේක වැඩිපුරම ජනප්‍රිය අපේ ක්‍රිකට් පිස්සන් අතරේ..දැනට ශ්‍රීලංකාව තුල ක්‍රියාත්මක වන විශාලම ක්‍රිකට් පි‍ටුව කිව්වොත් මං හිතනෙන මං නිවැරදි.(මං වැරදි නම් මාව නිවැරදි කරන්නකෝ.) ඔන්න ඉතින් අපේ මේ පි‍ටුව තමන්ගේ සාමාජික සාමාජිකාවන් 20000 සීමාව ඊයේ(2010/07/03)  අළුයම 12.21ට සම්පුර්ණ කලා...ඉතින් මේ පි‍ටුවේ අයිතිකාරයෝ විදියට අපිට නම් පුදුම සතුටක් තියෙන්නේ.....කියාගන්න බැරිතරම්.. :)ඔයාලත් මේ පි‍ටුවේ සාමාජිකයක්...

Jul 1, 2010

ඩිල් ස්කූප් 20000ට සැරසෙයි..!

මූණු පොතේ ලොකු පොඩි කා අතරත් ජනප්‍රිය "ඩිල් ස්කූප්" ක්‍රිකට් ෆෑන් පේජ් එක .. තම ෆෑන් කොමුනිටි එක 19 500 දක්වා වර්ධනය කර ගෙන ඇත. ඩිල් ස්කූප් මේ සැරසෙන්නේ 20 000 කඩඉම පසු කිරීමටයි... මෙයට සමගාමීව යන ඩිල්ස්කූප්.ඉන්ෆො වෙබ් අඩවියද මේ වන විට ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කර තිබේ...! තවද ඩිල්ස්කූප් සබැඳියාවන් කිහිපයක් සයිබර් අවකාශයේ අනසක පතුරුවමින් සිටියි....!!! මේ ඇරයුම සිංහල බ්ලොග් ලියන්නන්ටයි. ....!! ඔබ ක්‍රිකට් ක්‍රීඩා ලෝලියෙක් ද, ඔබට ක්‍රිකට් විවේචනය කිරීමට, විග්‍රහ කිරීමට හැකිද, එසේනම් ඔබත් ඩිල්ස්කූප් බ්ලොගයේ නිත්‍ය වාර්තාකරුවෙකු වන්න.  මේ සඳහා ඔබ කලයුතුවන්නේ http://dil-scoop.blogspot.com/වෙත ගොස් එය ෆලෝ කර තම අයදුම් පතක් එහි සඳහන් විද්‍යුත් ලිපිනයට යොමු කිරීම පමණි...

Jun 26, 2010

Like ඉල්ලා හිඟා කෑම....!!

යාළුවනේ... දාමුද Like එකක් බලන්න.... ❶  මුලින්ම ඩයලොග් පේජ් එකේ ෆෑන් කෙනෙක් වෙන්න ඕනි. [Dialog Telikom] ❷  ඊලඟට මේ ලින්ක් එකට ගිහිල්ල ෆොටෝ Like එකට එකක් දාන්න.. - http://www.facebook.com/photo.php?pid=600197&l=3172c348b1&id=1679127693  Dialog Telikom ෆොටෝ කොම්පිටිෂන් එකට මාත් ඉල්ලුවා.... මේ මාසෙ 30 වෙනකන් කල් තියනවා..ඔයගොල්ලොත් මේ ලින්ක් එකට ගිහින් Like එකක් දාන්න...ෆොටෝ එක ලස්සන උනාම මොකෝ කැත උනාම මොකෝ හිත හොඳ කොල්ලනේ.. :P  http://www.facebook.com/photo.php?pid=600197&id=1679127693&ref=mf&fbid=12810503612...

ලංකාවෙ ක්‍රිකට් සහ 2011 ලෝක කුසලානය

පසුගියදා නිමාවට පත් වූ ආසියානු කුසලාන තරඟාවලිය පුරාවට අති සාර්ථකව ක්‍රීඩාකළ ශ්‍රීලංකා කණ්ඩායමට අවසාන මහා තරඟයේදී අත්වූ දරුණු පරාජය ක්‍රීඩා ලෝලීන්ට නම් මහත් වේදනාවක් වූ බව අප කවුරුත් දනිමු... ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු ඩිල්ශාන් මත කන්ඩායම රඳා පවතිනවා ද කියාත් වෙලාවකට සිතෙයි.  මීට පෙරත් කාලයක් ලංකාව සනත් ජයසූරිය කෙරෙන් ජීවත් වූ බව නොරහසකි.. එහෙත්..... කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන වැනි ලෝක පූජිත පිතිකරුවන්ගේ මානසිකත්වය අවසාන තරඟ වලදී බිඳ වැටීම නම් 2011 ලෝක කුසලානය වෙනුවෙන් සටන් කරන කණ්ඩායමකට එතරම් හොඬ්ද එකක් නොවේ.... දැනට එංගලන්තයේ නොටින්හැම් ප්‍රාන්තය වෙනුවෙන් ක්‍රීඩාකරන ආරම්භක පිතිකරු මෙන්ම ආරම්භක වමත් වේග පන්දු යවන චමින්ද වාස් අති දක්ෂ ලෙස තම ක්‍රීඩා කෞශල්‍ය ඔප් නංවා ගෙන ඇති බව පෙනෙයි... කෙසේ හෝ වේවා, අරවින්ද ද සිල්වා මහතා වාස් කෙරෙහි ලොකු බලාපොරොත්තුවක් තබනු ඇතයි විශ්වාස...

Like Like Like !!!

යාළුවනේ... දාමුද Like එකක් බලන්න.... ❶  මුලින්ම ඩයලොග් පේජ් එකේ ෆෑන් කෙනෙක් වෙන්න ඕනි. [Dialog Telikom] ❷  ඊලඟට මේ ලින්ක් එකට ගිහිල්ල ෆොටෝ Like එකට එකක් දාන්න.. - http://www.facebook.com/photo.php?pid=600197&l=3172c348b1&id=1679127...

Pages 91234 »
Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Grants For Single Moms