ICC
අයි. සී. සී. හෙඩ් ඔෆිස් එකේ ලුක් එක කොහොමද...??
මරු නේද..?
හ්ම්..... දැන් මේක පිහිටල තියෙන්නෙ ඩුබායි වල..(අබුඩාබි නුවර )
ඒ උනාට දැන් දැන් ක්‍රම ක්‍රමයෙන් අයි.සී.සී. එකේ පාලන තන්ත්‍රය ඉන්දියාව දෙසට ස'න්ක්‍රමනය වෙන්න පටන් අරන්....
කොටින්ම කිව්වොත් දැන් අයි.සී.සී. එකේ තීන්දු තීරණ සියල්ල ගන්නෙ බී.සී.සී.අයි. (Board of Cricket Council India)
ඉතින් දැන් ලඟදි සංගක්කාර මතුකල ගැටලුවක් තමයි අයි.සී.සී. රෑන්කින්ග් කරන පටිපාටියේ විනිවිද බව කුමක් ද කියල....
ඒත් තාම ඒ ප්‍රශ්නයට පිලිතුරක් අයි.සී.සී. එකෙන් ලබිල නම් නැහැ.....
මට තියන ගැටලුව නම් , දැන් ලෝකෙ ප්‍රධානතම ක්‍රිකට් වෙබ් අඩවිය cricinfo බවට පත් වෙලා තියන එක...
දැන් ඕනම කෙනෙක්ට හිතෙන්නෙ cricinfo තමයි අයි.සී.සී. එකෙ නිළ වෙබ් අඩවිය කියල....
ඒක හරිම අසාධාරණයි නේද..?